குடியுரிமை சாசனம்

දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පතක් සමඟ ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලේඛන

  • දැව කපන ලද ඉඩමේ ඔප්පු පිටපත
  • ඉඩම නිරවුල් නොවේ නම් හා නොබෙදූ ඉඩමක් නම් අනිකුත් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි හෝ තමාගේ ඉඩම් කොටස නිරවුල්ව භුක්ති විදින බවට ග්‍රාම නිලධාරී වාර්තාව සහිත ලිපිය
  • ජීවිත භුක්තියට යටත් නම් අදාල හිමිකරුවන්ගේ කැමැත්ත / ජීවිත භුක්තිකරු මියගොස් ඇත්නම් මරණ සහතිකය හෝ මියගොස් ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාව
  • දැව ලැයිස්තුව
  • මිලදී ගැනීම් ඇත්නම් නිවැරදි කුවිතාන්සි
  • තහනම් දැව ඇත්නම් කැපුම් බලපත ( කොස්, රටදෙල් සහ ගැහැණු තල් )
  • නිවසක් ඉදිකිරිමට අදාල කාර්යයන් සඳහා දැව ලබාගන්නේ නම් නිවසක් තිබෙන බවට / ඉදිකරන බවට නිවස පිහිටි වසමේ ග්‍රාම නිලධාරී සහතික කරන ලද ලිපිය
  • ගස් දෙකකට වැඩි ප්‍රමාණයක් ඇත්නම් අඩවි වන කාර්යාලයට යැවීම සඳහා අමතර පිටපතක්

  1. ඉහත ලිපි ලේඛන සමඟ අයදුම්පත අදාල වසමේ ග්‍රාම නිලධාරී වෙත යොමු කර ග්‍රාම නිලධාරී වාර්තාවක් ලබාගැනීම
  2. අවඩි වාර්තාව ලබාගැනීම
  3. එම වාර්තාව සහිත අයදුම්පත් සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  4. අනුමත අයදුම්පතට මුදල් ගෙවීම
  5. අදාල වසමේ ග්‍රාම නිලධාරී නිර්දේශයට සහිතව ප්‍රවාහනය සඳහා දිනයක් ලබාගැනීම.

News & Events

14
ஜூன்2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ஜூன்2023
Poson Udanaya in Galigamuwa - "Bethi Gee Saraniya" -2023

Poson Udanaya in Galigamuwa - "Bethi Gee Saraniya" -2023

Poson Udanaya in Galigamuwa – Bathi Gee...

குடியுரிமை சாசனம்

Scroll To Top