ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ බෞද්ධාගමික කටයුතුවලට මෙන්ම ජාතික මට්ටමේ බෞද්ධ වැඩසටහන් සඳහා පූර්ණ අනුග්‍රහයන් නිරතුරුවම ලබා දීමට කටයුතු කරනු ලබයි.
ඒ අනුව 2026.04.21 දින ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් දඹුල්ලෙන් ඇරඹුන ජාත්‍යන්තර සාම පාගමන ගලිගමුව කොට්ඨාශයට පාද නමස්කාරය පිළිගැනීම 2026.04.25 දින සවස් භාගයේ දී සිදු කෙරිණි. මෙහි ප්‍රධානත්වය දරණ වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ගිලන්පස ලබා දීම හා උන් වහන්සේලාට විඩාව නිවාගැනීම සඳහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පිළිවෙතින් සූදානම් කොට තිබීමට හැකි වීම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප ලද භාග්‍යයයක් මෙන්ම ගෞරවයකි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මැතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය, අත්රේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා ප්‍රියදර්ශණී මහත්මිය, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා ප්‍රමුඛ සමස්ථ කාර්යමණ්ඩලය සහභාගි වූහ.


Poson Udanaya in Galigamuwa – Bathi Gee Saraniya -2023
On the Occasion of poson full moon poyaday A bag of dry foods was given to the needy people of Galigamuwa division with the purpose to quench hunger under above programme. The business community of Galigamuwa Division also supported this charity which started with this personal funds of field officers. These dry foods were given among 28 families at the premises of Divisional Secretariat, Galigamuwa and we have spent more than Rs. 100,000/- for that. The officers of field section, social service section, land section, Operation Unit &Front office contributed to this charity & we express our gratitude to all of them & the business community who provided their support for this.
Read more: Poson Udanaya in Galigamuwa - "Bethi Gee Saraniya" -2023
According to the above theme, the commencement of duties after the celebration of Sinhala Hindu New Year 2022 took place on 18.04.2022 under the patronage of Susantha Herath, the Divisional Secretary of Galigamuwa.
Read more: Determine to provide a supreme service to the public in 2022
The programs to increase the efficiency and productivity of the public service are being implemented constantly and under that, a public officials awareness program was held on 15.09.2022 at the Galigamuwa Divisional Secretariat Under the instruction and guidance of the Galigamuwa Divisional Secretary Mr. Susantha Herath.
Following the guidance of Galigamuwa Divisional Secretary Susantha Herath, a volleyball tournament was held on 11.04.2022 at Keerthiratne Vidyalaya, Kobbewala to develop the sports skills of the children in four Grama Niladhari Divisions of Galigamuwa Division.Following the guidance of Galigamuwa Divisional Secretary Susantha Herath, a volleyball tournament was held on 11.04.2022 at Keerthiratne Vidyalaya, Kobbewala to develop the sports skills of the children in four Grama Niladhari Divisions of Galigamuwa Division.
Read more: Steps to improve the sports skills of Bakmahe children
Page 1 of 2


















