- කලායතන ලියාපදිංචිය හා වර්ගීකරණ කටයුතු
- කලාශීල්පීන් පිළිබඳ රාජකාරී කටයුතු
- ජාතික හා සංස්කෘතික වැදගත්කම් සහිත ආගමික ස්ථාන හා සම්බන්ධ පෞරාණික තොරතුරු රැස්කිරීම
- කලා සංගම් හා සාහිත්‍ය සංගම් පිළිබඳ ව්යාපෘතිකරණ සම්බන්ධ කටයුතු
- පුස්තකාල සංවර්ධන කටයුතු සඳහා පළාත් පාලන ආයතන හා සම්බන්ධ වීම














