vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ බෞද්ධාගමික කටයුතුවලට මෙන්ම ජාතික මට්ටමේ බෞද්ධ වැඩසටහන් සඳහා පූර්ණ අනුග්‍රහයන් නිරතුරුවම ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව 2026.04.21 දින ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් දඹුල්ලෙන් ඇරඹුන ජාත්‍යන්තර සාම පාගමන ගලිගමුව කොට්ඨාශයට පාද නමස්කාරය පිළිගැනීම 2026.04.25 දින සවස් භාගයේ...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය - බැති ගී සරණිය” වැඩසටහන යටතේ 2023.06.03 දින, පිහිටක් අවැසි ගලිගමුවේ ජනතාවගේ කුසගිනි නිවීමේ අරමුණින් වටිනා වියළි ආහාර මල්ලක් ලබාදීම සිදු කරන ලදී. ක්ෂේත්‍ර නිලධාරින්ගේ පෞද්ගලික ධනයෙන් ඇරඹුන මෙම සද්කාර්යය සදහා ගලිගමුවේ වෙළද ප්‍රජාවද සහයෝගය දක්වන ලදී. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වියළි...

26
සැප්2022
සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ගලිගමුවේ නිලධාරීන් දැනුවත් කෙරේ.

සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ගලිගමුවේ නිලධාරීන් දැනුවත් කෙරේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන අතර ඒ යටතේ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.15 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

19
අප්‍රේ2022
මහජනතාවට ප්‍රමුඛ සේවයක් සැපයීමට අදිටන් කර ගනිමු

මහජනතාවට ප්‍රමුඛ සේවයක් සැපයීමට අදිටන් කර ගනිමු

ඉහත තේමාවට අනුව 2022 අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරී ආරම්භ කිරීම 2022.04.18 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

19
අප්‍රේ2022
බක්මහේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීමට පියවර

බක්මහේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීමට පියවර

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් ඒකාබද්ධ කර ගනිමින් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීම සදහා වොලිබෝල් තරගාවලියක් 2022.04.11 දින කොබ්බෑවල කීර්තිරත්න විදුහල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

09
පෙබ2022
දැයේ අවශ්‍යතාවය වෙනුවෙන් ගලිගමුවේ ජනතාව හා නිලධාරිහු ලේ දන්දෙති ......

දැයේ අවශ්‍යතාවය වෙනුවෙන් ගලිගමුවේ ජනතාව හා නිලධාරිහු ලේ දන්දෙති ......

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් රුධිර සංචිත ලේ බැංකුව සතුව නොමැති අවස්ථාවක යුගයේ අවශ්‍යතාවය සපුරමින් ජීවිතයක් ජීවත් කරවීමට අවැසි ලේ දන්දීමේ වැඩසටහනක් 2022.01.27 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

09
පෙබ2022
74 වන නිදහස් සැමරුම ගලිගමුවේදී අභිමානයෙන් සැමරේ ....

74 වන නිදහස් සැමරුම ගලිගමුවේදී අභිමානයෙන් සැමරේ ....

ශ්‍රී ලංකා ද්වීපයට නිදහස ලැබී වසර 74 සපිරීම නිමිත්තෙන් වූ 74 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිදහස් සැමරුම 2022.02.04 දින චාම් හා අභිමානවත්ව පැවැත්විණි.

02
දෙසැ2021
ගලිගමුවවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සාර්ථක ව්‍යාපෘතියක් ------

ගලිගමුවවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සාර්ථක ව්‍යාපෘතියක් ------

ගලිගමුව කොට්ඨාශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන් සදහා එක් ව්‍යාපෘතියක් සකස් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් උපදෙස් ලබා දී තිබුණ අතර ඒ අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ වැඩසටහන රට පුරා ව්‍යාප්ත කරන පසුබිමක් තුළ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ...

Scroll To Top