උපතක් ලියාපදිංචිය
1. නිවසක සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම.
2. ග්රාමීය රෝහලක සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම
3. මහරෝහලක සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම
4. විදේශයක සිදුවූ උපතක් ලියාපදිංචි කිරීම
5. උප්පැන්න සහතිකවල පිටපත් ලබාගැනීම.
6. උප්පැන්න සහතිකයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම.
7. කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරිම.
8. උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබාගැනීම
9. ළමයකු දරුකමට හදාගැනීම
10.අනුමාන වයස් සහතික නිකුත් කිරිම.














