ඉහත තේමාවට අනුව 2022 අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරී ආරම්භ කිරීම 2022.04.18 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනය කිරීමෙන් පසුව කාර්ය මණ්ඩලය ඇමතූ ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රකාශ කළේ රට තුල පවතින තත්ත්වය තුල මහජනතාවගේ සේවාවන් ඉටුකිරීමේදී වඩාත් කාර්යක්ෂම සේවා සැපයීමත් මහජන ගැටළු සානුකම්පිතව විමසා බලා ඒ සදහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් සියළු කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතු බවයි.

මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් සියළු දෙනා, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරීන්, නවක සංවර්ධන නිලධාරීන් හා කාර්යාල නිලධාරීන් සියළු දෙනාම සහභාගි වූහ.

 

 

 

 

 

 

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top