- විදේශ රැකියා සම්බන්ධ රාජකාරී
- පවුල් පසුබිම් වාර්තා ලබාගැනීම
- විදේශගතවීමට අවශ්‍ය පුද්ගලයින්ට අවශ්‍ය මගපෙන්වීම, දැනුවත් කිරිම හා උපදෙස් ලබාදීම් සම්බන්ධ රාජකාරී
- විදෙස් රටවල සිට පැමිණි ශ්‍රමිකයින් නිසි පරිදි සමාජගත කිරීම හා ජීවනෝපාය වැඩසටහන්වලට යොමු කිරීම් සම්බන්ධ රාජකාරී
- විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂණය හා උපදේශනය අවශ්‍ය පවුල් ඒ සඳහා යොමු කිරිම් සම්බන්ධ රාජකාරී














