- ආබාධිත ජීවනාධාර, මහජනාධාර, වකුගඩු ආධාර සම්බන්ධ රාජකාරි
- වැඩිහිටි දීමනා, හැඳුනුම්පත් සැකසීම සම්බන්ධ රාජකාරි
- උපදේශන සම්බන්ධ රාජකාරි
- අනියම් සහනාධාර, ජනාධිපති ආධාර ලබා ගැනීම සම්බන්ධ රාජකාරි
- ග්‍රාමීය වැඩිහිටි කමිටු, ස්වේච්ඡා සමිති පිහිටුවීම සම්බන්ධ රාජකාරි
- පෝෂණ දීමනාවට අදාළ රාජකාරි
- පෙර පාසැල් සම්බන්ධ රාජකාරි
- අධ්‍යාපන ආධාර ලබා දීම සම්බන්ධ රාජකාරි
- ළමා අපයෝජන හා ළමා ගැටළු සම්බන්ධ රාජකාරි
- පවුල් ආරවුල් සම්බන්ධ රාජකාරි














