කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධ රාජකාරී
- ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
- පළතුරු ගම්මාන වැඩසටහන
- අතිරේක භෝග වැඩසටහන
- තරුණ කෘෂි ව්‍යාවසායකත්ව වැඩසටහන
- වාණිජ ගොවිපල වැඩසටහන
- පුරන් කුඹුරු නැවත වගාව
- පාරම්පරික වී වගාව
- කෘෂි නිෂ්පාදන අපනයන වැඩසටහන














