1. විදේශ රැකියා සම්බන්ධ රාජකාරී
  2. පවුල් පසුබිම් වාර්තා ලබාගැනීම
  3. විදේශගතවීමට අවශ්‍ය පුද්ගලයින්ට අවශ්‍ය මගපෙන්වීම, දැනුවත් කිරිම හා උපදෙස් ලබාදීම් සම්බන්ධ රාජකාරී
  4. විදෙස් රටවල සිට පැමිණි ශ්‍රමිකයින් නිසි පරිදි සමාජගත කිරීම හා ජීවනෝපාය වැඩසටහන්වලට යොමු කිරීම් සම්බන්ධ රාජකාරී
  5. විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂණය හා උපදේශනය අවශ්‍ය පවුල් ඒ සඳහා යොමු කිරිම් සම්බන්ධ රාජකාරී

News & Events

22
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ඔබත් දායකවන්න.  

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

Scroll To Top