i. ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීම් සම්බන්ධ රාජකාරී

ii. ග්‍රාම සංවර්ධන සමිති වෙත හැකියා සහතික නිකුත් කිරීම් සම්බන්ධ රාජකාරී

iii. සමිති අරමුදල් ශක්තිමත් කිරිම තුළින් ප්‍රජා අවශ්‍යතා ඉටු කර දීම් සම්බන්ධ රාජකාරී

 

                  ප්‍රජා ශාලා ඉදිකිරිම

                  ළිං ඉදිකිරීම

                  කුඩාපාලම් ඉදිකිරීම

                  ග්‍රාමීය පාරවල් ඉදිකිරීම

                  ශිෂ්‍යාධාර ප්‍රදානය

                  විශේෂ කුසලතා ඇති අය සඳහා ආධාර ලබාදීම

iv. ප්‍රජා අවශ්‍යතා සඳහා කුඩා පරීමාණ ණය ලබාදීම් සම්බන්ධ රාජකාරී

v. මැහුම් පාඨමාලා සම්බන්ධ රාජකාරී

vi. ග්‍රාම සංවර්ධන පළාත් අමාත්‍යාංශය මගින් ප්‍රජාවට ලබාදෙන සේවා සඳහා මැදිහත්ව ක්‍රියා කිරීම.

vii. කර්මාන්ත ආධාර ලබාදීම්

viii. නිවාස ආධාර ලබාදීම්

                  ග්‍රාම සංවර්ධන සමිති සඳහා තණකොල කපන මැෂින් ලබාදීම

                  අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා අකුණු සන්නායක සවිකිරීම

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top