- ආගමික සම්බන්ධීකරණ ක්‍රියාදාමයන් සිදු කිරිම (ශාසනාරක්ෂක බලමණ්ඩල, විහාරස්ථාන දායක සභා, කුළඟන සමිති, විහාර කාර්ය සාධක සමිති, වෙනත් සම්බන්ධ කරගතයුතු ස්වේච්ජා සංවිධාන අතර සම්බන්ධීකරණ කටයුතු)
- දහම් පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධ රාජකාරී
- ගම හා පන්සල අතර සම්බන්ධතාව වැඩි දියුණු කරමින් ගමේ කේන්ද්‍රස්ථානය පන්සල බවට පත්කරලීම සඳහා ක්‍රියා කිරීම් සම්බන්ධ රාජකාරී
- විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කටයුතු
- වෙනත් බෞද්ධාගමික කටයුතු














