ආපදා සම්බන්ධ කටයුතු
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධ රාජකාරී
- ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
- පළතුරු ගම්මාන වැඩසටහන
- අතිරේක භෝග වැඩසටහන
- තරුණ කෘෂි ව්‍යාවසායකත්ව වැඩසටහන
- වාණිජ ගොවිපල වැඩසටහන
- පුරන් කුඹුරු නැවත වගාව
- පාරම්පරික වී වගාව
- කෘෂි නිෂ්පාදන අපනයන වැඩසටහන
i. Create a divisional level Sport Plan
ii. Crate divisional sport societies.
iii. Organize and run programmes to improve sports and publish sport
iv. Make arrangement to hold 1st level of national sports and coordination.
v. Direct and provide guidance to Participant for the National Sport Festival.
vi. Organize and arrange sport and Health Care programmes in government and private institution.
vii. Regularly carry on the base sports training center and secondary sports training center
ඵලදායිතා කටයුතු සම්බන්ධ රාජකාරී
i. ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීම් සම්බන්ධ රාජකාරී
ii. ග්‍රාම සංවර්ධන සමිති වෙත හැකියා සහතික නිකුත් කිරීම් සම්බන්ධ රාජකාරී
iii. සමිති අරමුදල් ශක්තිමත් කිරිම තුළින් ප්‍රජා අවශ්‍යතා ඉටු කර දීම් සම්බන්ධ රාජකාරී
ප්‍රජා ශාලා ඉදිකිරිම
ළිං ඉදිකිරීම
කුඩාපාලම් ඉදිකිරීම
ග්‍රාමීය පාරවල් ඉදිකිරීම
ශිෂ්‍යාධාර ප්රදානය
විශේෂ කුසලතා ඇති අය සඳහා ආධාර ලබාදීම
iv. ප්‍රජා අවශ්‍යතා සඳහා කුඩා පරීමාණ ණය ලබාදීම් සම්බන්ධ රාජකාරී
v. මැහුම් පාඨමාලා සම්බන්ධ රාජකාරී
vi. ග්‍රාම සංවර්ධන පළාත් අමාත්‍යාංශය මගින් ප්‍රජාවට ලබාදෙන සේවා සඳහා මැදිහත්ව ක්‍රියා කිරීම.
vii. කර්මාන්ත ආධාර ලබාදීම්
viii. නිවාස ආධාර ලබාදීම්
ග්‍රාම සංවර්ධන සමිති සඳහා තණකොල කපන මැෂින් ලබාදීම
අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා අකුණු සන්නායක සවිකිරීම














