1. විදේශ රැකියා සම්බන්ධ රාජකාරී
  2. පවුල් පසුබිම් වාර්තා ලබාගැනීම
  3. විදේශගතවීමට අවශ්‍ය පුද්ගලයින්ට අවශ්‍ය මගපෙන්වීම, දැනුවත් කිරිම හා උපදෙස් ලබාදීම් සම්බන්ධ රාජකාරී
  4. විදෙස් රටවල සිට පැමිණි ශ්‍රමිකයින් නිසි පරිදි සමාජගත කිරීම හා ජීවනෝපාය වැඩසටහන්වලට යොමු කිරීම් සම්බන්ධ රාජකාරී
  5. විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂණය හා උපදේශනය අවශ්‍ය පවුල් ඒ සඳහා යොමු කිරිම් සම්බන්ධ රාජකාරී

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top