උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
- ලබාගත හැකි පරිවර්තන
- සිංහල - ඉංගී‍්‍රසි
- ඉංගී‍්‍රසි - සිංහල
- අයදුම්පත්‍ර භාරගන්නා වේලාව
- පෙ.ව. 9.00 - ප.ව. 3.00
- දිවුරුම්දුන් පරිවර්තකයින් සිටින කාර්යාලවලින් අයදුම්පත‍්‍ර ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 600/- (මුදලින් ගෙවිය යුතුය)














